බිමල් ශ්‍යාමන් ජයසිංහ
වාද්දුව වෙරළාසන්න හෝටලයක පැවති සාදයකදී පුද්ගලයන් සිව් දෙනකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අද (10) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 17 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අතිරේක මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ කඩුවෙල කොරතොට පදිංචි කංකානම්ගේ අමිල පුෂ්පකුමාර (36) හා ගොතටුව නවනගරයේ පදිංචි හර්ෂාන් එරන්ද දන්තනාරායන (36) යන අය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd