IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වර්ෂාව වැඩිවී ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරෙයි

දිවයිනට බලපා ඇති නිරිත දිග මෝසම් වර්ෂාව නිසා ගංගාවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නඟින බැවින් ප්‍රධාන ගංගා දෙපස ජීවත්වන ජනයාට ඒ සම්බන්ධයෙන් ආධානයෙන් සිටින ලෙස උපදෙසක් දී තිබේ.

ගිං ගඟ මේ වනවිටත් පිටාර මට්ටම ඉක්මවා තිබෙන අතර කළු ගඟ, කැළණි ගඟ සහ නිල්වලා ගඟ දෙපස සිටින ජනයාට ගංවතුර තත්ත්වයකදී ගනු ලබන ආරක්ෂාකාරි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටින ලෙසත් දැනුම් දී තිබේ. කළු ගඟ දෙපස පිහිටි රත්නපුර, ඇලපාත, කුරුවිට, කිරිඇල්ල, අයගම මෙන්ම ඉංගිරිය, බුලත්සිංහල, පාලින්ද නුවර සහ කළු ගඟ පහළ පෙදෙස්වල සිටින පිරිස් සඳහාත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

රත්නපුර, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබේ.



අදහස් (0)

වර්ෂාව වැඩිවී ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site