(අනීෂා මානගේ)
වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අද (14) උදෑසන සිදුවූ අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වූ බව වීරකැටිය පොලිසිය පවසයි.
මාර්ගයේ ගමන් කරමින් තිබූ පාපැදියක කුඩා ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදු වී ඇති අතර පාපැදියේ ගමන්ගත් පුද්ගලයා අනතුරින් මිය ගොස් ඇත.
ඔහු වීරකැටිය මැදමුලන ප්‍රදේශයේම පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද මැදමුලනද? එම්.ආර්. තුමාත් එහෙ නේද?
දැන්ම බලන්න මේරුණු කෙනා මොන ජාතියේද කියලා?