(කාංචන කුමාර ආරියදාස )
නිධානයකින් ගත් බව කියමින් රන් කැබලි තොගයක් රුපියල් ලක්ෂ 10කට අලෙවි කිරීමට දඹුල්ල නගරයට පැමිණි අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කාලයක් තිස්සේ මෙසේ ජනතාව රවටමින් රන් ගුලි බව පවසා ඊයම් ගුලි පාට කර අලෙවි කරන ජාවාරමක ප්‍රධානියකු වන අනුරාධපුර පදිංචි අයකු එසේ අත්අඩංගුවට ගෙන ඇති බවත් මහනුවර පදිංචි අයකු සිය නිවසක් විකිණීම සදහා දමා තිබු පුවත්පත් දැන්වීමක් ඔස්සේ හඳුනාගෙන මේ ගනුදෙනුව සාකච්ඡා කරගෙන ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරු දුරකතනයෙන් ගණන් හිලව් කතා කරදී ගැනුම්කරුට සැක සිති ඇති බවත් පසුව ඔහුටකරන්නට දඹුල්ල නගරයට පැමිණෙන ලෙස දැන්වීමත් සමග මේ බව පොලිසියට දැනුම්දීමෙන් පසු සැකකරු කොටු කරගෙන ඇති බවත් කියති.


2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ව්‍යාජ රන් ජාවාරම්කරුවෙක් දඹුල්ලේ දී පොලිස් දැලේ