(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවක කැසිනෝ ක්‍රීඩා කිරීම සඳහා ගෙන ආ බව කියන රුපියල් 75000ක ව්‍යාජ මුදල් තොගයක් සමග පස්සර ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
ඔහු දිවයිනේ නමගියඅපරාධකරුවකු බවත් වංචා රැසක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා ඇති බවත් පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජ ශාලාවලට යන වැඩි හරියක් ප්‍රසිද්ධ අපරාධකාරයෝනේ....