(ඩේලි මිරර් ඇසුරිනි - 042)
කොටි හිතවාදී දේශපාලනඥයකු වන තමිල්නාඩුවේ ඩී.එම්. කේ. පක්ෂයේ නායක වයිකෝ මහතා 2009 රාජද්‍රෝහි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව දින 15කට රිමාන්ඩ් කර තිබේ.
එල්ටීටීඊ ත්‍රස්තයින්ට එරෙහි ශ්‍රී ලංකාවේ යුද්ධය නැවැත්වූවේ නැතිනම් ඉන්දියාව එක්සත් රටක් ලෙස නොපවතියි යැයි ඔහු කළ කතාවකට එරෙහිව චෙන්නායි පොලිසිය කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කර ඇත. ඔහු ඇප අයදුම් නොකළ අතර ඒ අනුව ඔහු රිමාන්ඩ් කරන ලෙස අධිකරණය නියෝග කළේය.
ඔහුගේ විදේශ ගමන් බලපත අධිකරණය භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ලංකාවටයි ඉන්දියාවටයි දෙකටම පිළිලයක්.
කට හින්දලු මාළුවා නහින්නේ