මින්නේරිය ජාතික වනොද්‍යානයේ නිලධාරින් පිරිසට පහර දිම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අද (27)  අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.