(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය විරෝධීව කටයුතු කරන මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විනයානුකූල ක‍්‍රියාමාර්ග ගැනීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
විනය මණ්ඩලවලට හමුවට ඉදිරිපත් කර මෙම ක‍්‍රියාමාර්ග ගැනීම සිදුකරන බව ද අමාත්‍යවරයා සඳහන් කීවේය. මෙම ක‍්‍රියාමාර්ග ගන්නේ පක්‍ෂයේ අය ඉවත් කිරීමේ හෝ එලවා දැමීමේ අරමුණින් නොවන බව කී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සියලූ දෙනා එක්කර ගෙන ඉදිරියට යාම සඳහා ඉදිරියේදීත් උත්සාහ ගන්නා බව ද කීවේය.
සන්ධාන මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 04
294
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විනය විරෝධීව මන්ත‍්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමට යයි