(කාංචන කුමාර ආරියදාස )
වන අලි පහරදීමකින් ගල්කිරියාගම කරවිලගල ප්‍රදේශයේ දැරියක මියගොස් තවත් දැරියක හා කාන්තාවක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පෙරපාසලට ගමන් කරමින් සිටියදී ඔවුන්ට මෙම වන අලි ප්‍රහාරය එල්ල වී තිබේ.තුවාල ලැබූ දෙදෙනා ආඩියාගල රෝහලෙන් දඹුල්ල රෝහලට මාරුකර යවා තිබේ .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ප්‍රදේශවල ජනතාව පාර දෙපස අඩි 10 වත් සුද්ද කර ගන්න. මෙවන් විපත් අඩු වේවි .
ජනතාව නිකරුණේ මැරෙනවා ආණ්ඩුව හොඳටම නිදි
අජරාමර නිවන් සැප අත්වේවා!!!
අලිවැටවල් ගහන්න ඕනැ නෑ. අපේ අයට වාහන ගෙන්නන්න තියෙනව නේ.
වැඩිය වටින්නේ අලිද ? මිනිස්සුද ? රකින්න ඕන අලිද ? මිනිස්සුද ?
අපේ රජයන් අලි වැට ගැහුවා නම් ලෝකය වට කර ගහන්න තිබුණා.. අලින්ගේ ජීවිත රැකීම, මිනිස් ජීවිත, ගොවතැන්, ගේ දොර ආරක්ෂා වීම, අලි බෝවීමේ අඩුවීම කෙරෙහි අවධානය යොමුකරන්න..
වැඩියෙන්ම වටින්නේ සංහිඳියාව සහ දෙමළ, මුස්ලිම් ජනතාව.... මේවා සාමාන්‍ය දේවල් අපිට...
අලි ඉන්නේ මේ පළාත්වල... පාරවල් තියෙන්නේ වනරෝදවල් මැදින්. ඒ සමහර තැන්වල අලි ඉන්න පුළුවන්. මේ පාරවල් දෙපැත්ත කැලේ කපලා එළිපෙහෙළි කරලා දෙනවනම් මිනිස් ජීවිත අකාලයේ නැතිවෙන්නේ නැහැ. රජයේ වගකිවයුතු නිලධාරීන් සහ පාලකයෝ අලි - මිනිස් සංහිඳියාව ඇතිකිරීමට මීට වඩා වගකීම ගතයුතුයි.