(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත් කළ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද(2) එම ධුරයේ වැඩ ආරම්භ කළේය.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු මහාචාර්යවරයකු වන කොල්වින් ගුණරත්න මහතා විවෘත විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ද වෙයි.
(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත් කළ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද(2) එම ධුරයේ වැඩ ආරම්භ කළේය.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු මහාචාර්යවරයකු වන කොල්වින් ගුණරත්න මහතා විවෘත විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ද වෙයි.
COMMENTS
ඔබ තනතුරේ ගෞරවයත් රටේ ගෞරවයත් ආරක්ෂා කරනු ඇති බවට බලාපොරොත්තු තබා ගනිමු. රජය මොකක්ද සංගමයේ අතකොළුවක් නොවීමටත් මතක තබා ගන්න.
මේ සයිටම් ආයතනයට සම්බන්ධ නිළධාරියෙක් නොවේද?
සයිටම් ගැටළුව ඈවරයි! දෑවරයි! තුන්ඈවරයි!
වඩාත්ම සුදුසු පුද්ගලයාට තැන ලැබී ඇත. සුභ පැතුම්.
බටහිර වෛද්‍ය සභාවේ ශාඛාවක්. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවක් වෙන්න ආයුර්වේද වෛද්‍යවරුන්ගේ නියෝජනයක් තියෙන්න ඕනේ. බොරුවක් කරන්නේ. රට අපිව රවට්ටනවා, අපි රට රවට්ටනවා.
ඔබතුමාටවත් පුලුවන්ද මේ සයිටම් හිසරදයට විසදුමක් දෙන්න? ඔබතුමාට දිගාසිරි පතමි!
පුහු සයිටම් විරෝදීන්ට - GMOA එකට මේ ගැන අලුත් අදහස් එහෙම තියේනම් අපි කැමතියි ඒවා දැනගන්න
ඔහු ස්වාධීන වෘත්තිකයෙකු ලෙස කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
සෛටම් හිතවාදියෙක් නොවේවා කියා ප්‍රාර්ථනා කරමි!!!!!
අපට අවශ්‍ය කෙලින් වැඩ කරන පුද්ගලයෙක් මිස කඩේ යන පුද්ගලයෙකු නොවේ. ඔහු හොරිකදයන්ට හෝ රජයට කඩේ නොයා ලෝකයට ගැලපෙන පරිදි හොඳ දැක්මක් සමගින් වැඩ කරන පුද්ගලේයේ වීම අපගේ එකම පැතුමයි.
මෙයා සයිටම් හිතවාදියෙක් ලෙසට ප්‍රසිද්ධයි.
මම දන්නා හැටියට එතුමාගේ ක්ෂේත්‍රයෙන් ඒ කියන්නේ ශල්‍යවෛද්‍ය සහ ඖෂධ පිළිබඳව නම් ඇති විශිෂ්ට දැනුමක් ඇති මහත්මයෙක්. අපි බලාගෙන ඉමු ඉදිරියේදී එතුමාගේ ස්ථාවරය..
වැදගත් දෙමව්පියෝ ඉන්න නීත්‍යානුකුලව ලියාපදිංචි වුන දෙමව්පිය සංගමයක් සයිටම් එකට තියනවා. ඒ අයත් සමග සාකච්චා කරන්න. නව වෛද්‍ය සභාපති තුමාටත් ඒ අය සමග සාකච්චා කළහැකි.. ඔබතුමාට සියලු ප්‍රශ්න අපක්ෂපාතිව විසදන්න ලැබේවා.
සයිටම් එපා. රජයේ ව්ශ්ව විද්‍යාලවල මුදල් ගෙවා ඉගෙන ගැනීමට අවකාශය දෙන්නේ නම් හොඳයි