රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර
රැස්වීමකදී කළ කතාවකින් අධිකරණයට අපහාසයක් සිදුවීයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය ගොනු කොට ඇති පැමිණිල්ල ලබන වසරේ මැයි 10 වැනිදා විභාග කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය සහ පුරවැසි බලය ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමමේ වගඋත්තරකරු වශ්‍යයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නම් කොට ඇත.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන ලදී.
COMMENTS
"සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය සහ පුරවැසි බලය ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ" මේ ගොල්ලෝ සාධාරණ සමාජයක් ඉල්ලන්නේ හම්බයින්ටයි දෙමළුන්ටයි. ඒ අයගේ සාධාරණ සමාජයට සිංහලයාගේ සාධාරණ සමාජය පාවාදෙන්න කියලා කියන්නේ....
මොහු වර්තමානයේ රටේ පරිහානියට වගකිවයුතු ක්ෂේත්‍ර හඳුනා ගෙන ඊට එරෙහිව නැගී සිටින ප්‍රබල බුද්ධිමත් චරිතයක් නිසා ඔහුව නිහඬව තැබීමට කරන උපක්‍රමයකි.
මෙයාගේ හැම වැඩ වර්ජනයකම පිටුපස තියෙන්නේ දේශපාලනය ඒක නිසා වෘත්තිකයෝ දේශපාලකයාට පන්දම් අල්ලන්න ගියාම වෙන්නේ මොකක්ද කියන එක මෙයාට තේරෙන එක හොඳයි.
හිරේ යන්න ඕනෑ අය ඉන්නේ රෝහලේ... ඔන්න ඕක තමයි අපේ රටේ තිබෙන ප්‍රශ්නය. ඕනෑම බලු වැඩක් කරලා දේශපාලකයෙකුගේ කකුල ලෙව කෑවා නම්, වැඩේ ගොඩ. බලු පොරේටම කියාපු රටක් වෙලා...
මෙයාගේ නඩුවට දින දීල තියෙන්නේ මාස 6ක් ඉස්සරහට එත් මේ චෝදනාවම තියෙන රන්ජන් රාමනායකගේ නඩුව හරි ඉක්මනටම කතා කලානේ.. දවස් දෙන්නෙත් සති 3 , 4 ක් ඉස්සරහට... හරි පුදුමයිනේ..
ඒකපාර්ශිකවම මහින්දට කඩේ යන සයිටම් විරෝධී නාමයෙන් රට අරාජික කරල මහින්දලව සතුටු කරන්න දඟලන කෙනෙක්.මහින්ද රුපියල් මිලියන 600 ක් දීල සයිටම් ආයතනය ස්ථාපිත කරද්දි නිහඬව හිටපු පුහු වීරයෙක්. වෛද්‍ය පාදෙණිය මහින්දට විරුද්ධව ඒ කාලේ උද්ඝෝෂණ පිකටින් කලානම් ඔහුත් ලසන්ත තජුඩීන් පාරේ ගිහින් ගොඩක් කල්..
මේ මිනිහ අමුම මහින්ද වාදියෙක්.රටේ සාමාන්‍ය මිනිස්සු ගැන කිසිම හැඟීමක් නැති පුද්ගලික සායනවල්වලට මුල් තැනක් දෙන සයිටම් එක ආරම්බ කරද්දී ගොලුවෙක් වගේ හිටපු මහින්දව බහුතර චන්දයෙන් එලෙව්වට පස්සෙ බිස්නස්වලට තට්ටු වෙච්ච පුස්සෙක් .
අපොයි දෙයියනේ, ඇයි මේ තරම් ඉක්මනට මේ කේස් එක විභාගෙට ගන්නේ?
අධිකරණට කවුරැ අපහස කලත් දඩුවම් දිය යුතුයි.
පාදෙණිය මැතිඳුනි, ඔබතුමාට බොරු නඩු දැම්මට වැඩක් නැහැ. ඔබතුමා ඕකෙන් නිදහස් වෙනවා. එ්ක ඉර හඳ වගේ විස්වාසයි අපිට නම්...
අධිකරණයට අපහාස කරලා එස්.බී උළු ගෙදර ගියානම් මොකද.. මෙයාට තියන ප්‍රශ්නය.. හැමෝටම එක නීතිය විය යුතුයි. මෙයා කිසි ප්‍රතිපත්තියක් නැති කෙනෙක්, ඒකනේ වැඩ වර්ජනය කරලා පුද්ගලික රෝහලේ වැඩට ගියේ. ඉතින් අනේ සමහර අපේ කට්ටිය මෙයාගේ හොඳත් පේනවනේ. රට නැතිකරනවා වගේ....