(සිරාජ් හසීම්)
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ සැකකරුවෝ නව දෙනා නඩු විභාගය සඳහා අද (28) යාපනය මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතීත්වයෙන් යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් සහ ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව විභාගය පැවැත්වේ.
කොළඹින් පිට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු විභාගයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මේ වගේ දරුණු අපරාධකාරයෝ තියාගෙන හුරතල් කරනවාද? මරණ දඬුවම දෙන්නේ නැතුව?