IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වෘත්තීය සමිති තුනක් මැයි දිනය මහනුවරදී සමරති

 


 
( මොහොමඩ් ආසික්)


අදට (01)  යෙදී තිබෙන ලෝක කම්කරු දිනය ලබන 07 වැනිදාට සැමරීමට  රජය  තීරණය කර තිබුණද වෘත්තීය සමිති තුනක සහභාගීත්වයෙන් මහනුවර දුම්රිය පොළ ඉදිරිපිටදී අද  (01)  මැයි දින  සැමරුමක් පැවැත්විණි.


 ලංකා කම්කරු රතු කොඩි සංගමය,  ගෘහස්ත කම්කරු සංගමය  සහ  ලංකා වෘත්තීය සමිති සම්මේලනය  මීට එක් වුවෝ වෙති.


මෙහිදී අදහස් දැක්වූ ලංකා කම්කරු රතු කොඩි සංගමයේ  මේනකා කන්දසාමි මහත්මිය මෙහිදී සඳහන් කළේ,   ලෝක කම්කරු දිනය ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගත් කම්කරුවන්ගේ දිනයක් බවත් මේ වන විට කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගිලිහෙමින් තිබෙන බවත්ය.  එමෙන්ම ධනපති රජයන් කම්කරු අයිතින් උදුරා ගනිමින් සිටින බවත් කම්කරු දිනය වෙනස් කිරීම කිසිසේත් තමන් අනුමත නොකරන බවත් ඇය සඳහන් කළාය.



අදහස් (0)

වෘත්තීය සමිති තුනක් මැයි දිනය මහනුවරදී සමරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site