(නිමන්ති රණසිංහ)
ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ කටයුතු සදහා ලබාගත් බස්රථ වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් මිලියන 142කට අධික මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ වග උත්තරකරුවන් පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ පිළිතුරු ලිඛිතව අධිකරණය වෙත ගොනු කරන ලෙස කොළඹ වාණීජ මහාධිකරණ විනිසුරු රත්නපි‍්‍රය ගුරුසිංහ මහතා අද (04) නියෝග කළේය.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගේ නම් විත්තිකාර ලැයිස්තුවෙන් ඉවත්කර පැමිණීල්ල සංශෝධනය කරන ලෙසට විත්තිය කළ කරුණු ලිඛිතව අධිකරණයට ගොනු කරන ලෙසට එලෙස නියෝග කෙරිණී.
2025 නොවැම්බර් මස 21
26
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
143
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
990
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
විත්තියේ පිළිතුරු ගොනු කරන්න නියෝග