( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල මොරටු පාරේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරින්ට වෙඩි තැබු පුද්ගලයන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා ජුනි 5 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කැස්බෑව මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා නියෝග කළේය.
තනුජා දමයන්ති, ඉසුරු ඉෂාන් සහ තරිදු මධුෂංක යන සැකකරුවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඇත්තය.. මෙවැනි පුද්ගලයින් ගලවා ගැනීමට ඉදිරිපත් වන අයටත් යන්න තියෙන්නෙ බන්ධනාගාරයටම තමයි.