IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විජයකලා හෙට විනය පරීක්ෂණයකට කැඳවයි

තරිඳු ජයවර්ධන
 
රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට (04) පැවැත්වෙන විනය පරීක්ෂණයට එම ඇමැතිවරිය කැඳවා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
 

ඇමැතිවරිය ඉවත් කරන ලෙස අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි කී ඇමැතිවරයා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ හෙට පැවැත්වෙන විනය පරීක්ෂණයෙන් පසුව බව ද ප්‍රකාශ කළේය.



අදහස් (12)

විජයකලා හෙට විනය පරීක්ෂණයකට කැඳවයි

lab lanka Tuesday, 03 July 2018 04:07 PM

මම හිතුවේ මේ කෙනා හිරේ කියලා... අර මිනීමරුවට උදව් කරපුනිසා. මේ හොඳට ඉඳීවි අහිංසක දෙමළ ළමයි යුද්ධයට යවලා. දැන් මේ පොර වුනාට මහින්දගේ කාලේ බයයි.

:       65       1798

athuraWednesday, 04 July 2018 03:06 AM

මහින්දගේ කාලෙ බයයි කිව්වේ?

:       0       0

Doratupala Tuesday, 03 July 2018 04:54 PM

කතාව කරකවා නිදොස් කොට නිදහස් කොරනු ලැබීය!

:       0       10

Nuwan Tuesday, 03 July 2018 05:03 PM

බලමුකෝ අගමැති මොකද කරන්නේ කියල. නීතිය කාටත් සාධාරණ වෙන්න ඕනේ. මෙය හිරේ දාන්න ඕනේ. මොක මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම කරපු තර්ජනයක්. එක්කෙනෙක්ට නෙමෙයි. මේක තර්ජනය කිරීමක් , එල්ටීටීඊ තහනම් ම්ලේච්ච සංවිධානයක්.

:       1       52

sanath Tuesday, 03 July 2018 05:51 PM

පරීක්ෂණයක් කරයි... අවවාද කරයි... එ්ත් එයට කිසිමදෙයක් වෙන්නේ නැහැ. මොනවද ඔට්ටු...

:       0       0

sanath Tuesday, 03 July 2018 05:58 PM

අවුරුදු 26 ක් පුරා තිබුණු ඊලාම් යුද්ධය නිසා ලංකාවට අහිමිවුණු ජීවිත සංඛ්‍යාව ලක්ෂෙකට වැඩියි. උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි මුළු ලංකාවම මිහිපිට අපායක් කරලයි තිබුනේ. ආර්ථික වශයෙන් වුණු පාඩුව හිතාගන්නවත් බැරිතරමට විශාලයි. මට හිතන විදිහට නම් අපේ රටේ දියුණුව අවුරුදු 15කින් විතර පසුබෑමකට ලක්වෙලා තයෙනවා. මෙච්චර විපතක් කරපු එල්.ටී.ටී.ඊ. එකට ආපහු පණ පොවන්න ඕනෑ කියන ඕනෑම පුද්ගලයෙක්ගේ පුරවැසි අයිතිය අහෝසිකරලා දමන්න ඕනෑ..

:       0       0

kamal Tuesday, 03 July 2018 06:21 PM

අනේ ඔයාලගේ විනය පරීක්ෂණය.?

:       0       62

arunaprakashan rajadure Wednesday, 04 July 2018 04:01 AM

නැවතත් කොටි සංවිදානය බිහිවිය යුතු බවත් තමන්ගේ අරමුණ නැවතත් එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ඒම බවටත් තමන් විසින් යාපනයේදී ප‍්‍රකාශ කලේ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය. එතකොට එය එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු නියොජිත් ප්‍රකාශයක්නේ. එකසත් ජාතික පක්ෂය කොහොමද කොටි සංවිධාන නියොජිත් වරියක් තම පක්ෂයෙන් පාර්ලිමේන්තු යැව්වේ.

:       34       46

sena Wednesday, 04 July 2018 04:20 AM

මම නම් හිතන්නේ මෙයා ජාතියෙන් සමාව ගැනීම ප්‍රමානවත් කියලා.

:       49       30

Padmini Wednesday, 04 July 2018 04:37 AM

මෙයා ඇමති කමට සුදුසු නැහැ. අත් අඩංගුවේ ඉන්න ඕන දැනටමත් . ඉතාම බරපතල ප්‍රකාශයක් කරලා අර අහිංසක දෙමල දරුවන්ව නැවත යුද්ධයකට මෙහෙයවීම ගැන.

:       0       27

Taka pumaa Wednesday, 04 July 2018 05:41 AM

අපි නොදන්නා පරික්ෂණ. අපිට කියාවී තදින් අවවාද කර පිටත්කොලාය කියලා.

:       0       33

shan saudi Wednesday, 04 July 2018 05:48 AM

මැය මෙවන් දේ කියූ පළමු වතාව මෙය නොවේ ...........කොටි හිතවාදී ක්‍රියා විශාල ලෙස ක්‍රියාවට නංවමි සිටී දමිල ජනයා නොමග යවමින් යලිත් යුද්ධයක් නිර්මාණය කරීමට මොවුන්ට අවශ්‍ය බව පැහැදිලිය‍...... මන්ද එවන් පරිසරයක මොවුන්ට හිතැඟි පරිදි වැඩ කර ගැනීමටත් දමිල දරුවන් යුද්ධයට පොළබවා ඔවුන් වාසි ගැනීමටත් මොවුන් සැරසේ.............මෙවන් අය රටකට පිළලයක් මිස ජනතාවට සේවකයෙක් නොවන්නේය...........

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site