(ඩයනා උදයංගනී)
ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් , පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතාගේ මව වූ තෙන්නකෝන් මුදියන්සේලාගේ කමලාවතී මහත්මිය අභාවප‍්‍රාප්ත වී තිබේ.
ඇය මියයන විට 83 හැවිරිදි වියෙහි පසුවූවාය.
ඇගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී හෙට (1) පස්වරු 4.30ට සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට යහපත් අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් ජීවිතය කැප කළ ආදරණීය පුතෙක් බිහිකළ ඔබට අපගේ උපහාරය...
රටට බර නැති අවංක පුතෙක් බිහිකළ මේ මවට මාගේ උපහාරය.
පුතාලගේ දේශපාලනය දෙමව්පියන්ගේ අනුදැනුම මත සිදුවන්නක් නොවේ. මොවුන්ගේ දේශපාලනයේ මොනතරම් රටට අහිතකර කාරණා තිබුනද මේත් අහිංසක දෙවැනි බුදුන් අම්මා කෙනෙකි. අම්මාට නිර්වාණාවබෝධයම සාක්ෂාත් කරගැනීමට වාසනාව ලැබේවා !
නිවන් සුව ලැබේවා...!!!
නිවන් සුව අත් පත් වේවා...!!!
මෑණියනි, රටට වැඩදායි පුතෙකු බිහිකළ ඔබට නිවන් සුව!
මේ අම්මාට නිවන් සුව අත්වේවා !!!
ඔබතුමියට නිර්වාණ සුවය පතමි... මට මගේ අම්මා නැති වූ වේදනාව දැනුණා.