IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විග්නේෂ්වරන් යාපනයට නාම යෝජනා බාර දෙයි

( රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ පක්ෂය වූ දෙමළ ජනතා ජාතික සන්ධානය නොහොත් ටී.එම්.ටී.කේ පක්ෂය විසින් තවත් පක්ෂ තුනක් සමඟ සන්ධානගතව යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා භාරදෙනු ලැබීය.
 

මේ අනුව ටී.එම්.ටී.කේ. පක්ෂය සමග සුරේස් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඊ.පී.ආර්.එල්.එෆ. පක්ෂය, ආනන්දි ශෂිධරන්ගේ දෙමළ ජාතික ස්වාධීන පක්ෂය, හා එන්.ශ්‍රීකාන්තාගේ දෙමළ ජාතික පක්ෂය මෙසේ සන්ධානගතව සී.වී.විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් නාමයෝජනා භාරදීම සිදු විය.
 
ඒ අනුව යාපනය දිස්ත්‍රීක්කය වෙනුවෙන්  නාමයෝජනා භාර දී ඇත්තේ ,
 
01 සී.වී. විග්නේශ්වරන් (කණ්ඩායම් නායක)
02 සුරේස් ප්‍රේමචන්ද්‍රන්
03 ආනන්දි ශෂිධරන්
04 එන්.ශ්‍රීකාන්තා
05 කේ.අරුන්තවබාලන්
06 එම්.කේ. සිවාලිංගම්
07 මීරා අරුලානන්දන්
08 සිර්බරන් තවචෙල්වම්
09 කන්දයියාරත්නකුමාර්
10 සිංහබාහුසිවකුමාර්



අදහස් (0)

විග්නේෂ්වරන් යාපනයට නාම යෝජනා බාර දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site