(නිමල කොඩිතුවක්කු )
විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවදොර පාර කොටුව ලෝටස් පාර මුදල් අමාත්‍යංශය අසලින් වසා දමා ඇත.
දේශිය ආදයම් බදු නිලධාරීන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙලෙස මාර්ගය වසා තිබේ. මේ වන විට මාර්ගයේ රථවාහන තදබදයක්ද පවතී.
(ඡායාරූප ලහිරු හර්ෂණ )


ඔ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා.. අලුත් භාවිතා බද්දට වෙන්න ඇති .