(ප‍්‍රදීප් කුමාර ධර්මරත්න )
මාවනැල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් උස්සාපිටිය නගරයේදී අද (08) මාර්ගයේ නවතා තිබූ ගල්රෝලක ගැටී මාර්ගයෙන් ඉවතට පැන ප‍්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් ගත් එක් කාන්තාවක බස් රියට යටවී මියගොස් මගීන් 13 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූවන් මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇතයි රෝහල් ආරංචිමාර්ග පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd