(මනෝප්‍රිය ගුණසේකර)
විනිමය සුරුකුම්පත් කොමිසම් සභාවේ මුදල් රුපියල් ලක්ෂ 50 ක මුදලක් CSN ආයතනයට ලබාදී එම මුදල් සාපරාධී පරිහරණය කළ බවට එම සමාගමේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් ලබන 16 දක්වා කල් තබන ලදී.
වැඩිදුර සාක්ෂි ලබාගැනීම සඳහා නඩුව මෙලෙස කල්තබන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සියලුම නඩු අවසන් වන්නට පෙර මහින්දගේ නව ආණ්ඩුවක්ම ඒවි.
නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වෙන කාලය වැඩි ඈතක නෙමෙයි වගේ. තව දෙතුන් පාරක් කල්දාගත්තම පොහොට්ටු ආණ්ඩුවක් තියෙයි. එතකොට නඩුවයි නීතියයි 2ම වලපල්ලටම තමයි!!
ඒ නඩු ඔක්කොම මහින්ද පාලනය පටන් ගත් මුල්ම දවසේම අහල ඉවර කරයි.