IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ලක්‍ෂ 20 ක හෙරොයින් කලිසම් සාක්කුවේ

මොහොමඞ් බුහාර්ඩින්

ගලේවෙල නගරයේ දඹගොල්ල පොලිස් ජංගම මුර සංචාරයේ යෙදි සිටි නිලධාරින් පිරිසක් දැක පලා යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමෙන් පසු ඔහුගේ  කලිසම් සාක්කුවේ තිබී රුපියල් ලක්ෂ 20ක් වටිනා බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරොයින් මිලි ග්රෑම් 25240ක් අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය  කියයි.
 
සැකකරු කොලඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි  26 හැවිරිදි තරුණයෙකු වන අතර මෙහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු  පුද්ගලයකු බව පොලිසිය කියයි.
 
මොහු කොලඹ සිට යාපනයට  හෙරෝයින් බෙදාහාරිමේ ජාවාරමක නිරත වී ඇති බවත් සැකකරු හෙට (6)  දඹුල්ල මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලිසිය කීය.



අදහස් (1)

ලක්‍ෂ 20 ක හෙරොයින් කලිසම් සාක්කුවේ

rocky Tuesday, 05 June 2018 02:50 PM

දේශපාලන ඔස්තාද් කෙනෙකු වීමට සුදුසු කම් ඇති බව පෙනේ. ජාතික ලැයිස්තුවෙන් හෝ වෙන ජිල්මාට් ක්‍රමයකින් හෝ මෙබඳු පුද්ගලයින් රටට ජාතියට සේවය කිරීම සඳහා යොදා ගත යුතුය. පළාත් සභා ඡන්දය සඳහා නොමිනේෂන් දීමට සලකා බැලීම සුදුසුය. එසේ නැත් නම් අඩුම ගන්නේ තානාපති කමක් වත් ලබා දුන්නොත් ෂෝක් ය!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 177 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1038 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site