IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ලක්ෂ 20 ක මුදල් හා දේපල සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මොරටුව,දෙහිවල,කොහුවල හා ගල්කිස්ස පොලිස් වසම්වල රාත්‍රී කාලයේ වෙළඳසැල් නවයක් බිඳ ලක්ෂ 20 කට ආසන්න මුදල් හා දේපල සොරා ගත් දිවයිනේ ලියාපදිංචි  අපරාධකරුවෙක් මිරිහාන විශේෂ අපරාධ ඒකකය මගින් අද (2) අත්අඩංගුවට  ගනු ලැබීය.

1996 සිට 2012 දක්වා බොරැල්ල කිරුලපන පොලිස් වසම් වල සිදු කළ සොරකම් රැසකට  රිමාන්ඩ් බාරයේ සිටි අයෙකි. 

103/ 2000 වර්ෂයේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස ලේඛන ගත පුද්ගලයෙකි. සොරා ගත් සියලුම භාණ්ඩ මඩකලපුව ප්‍රදේශයේ අඩු මිලට  අලවි කර තිබිය දී සොයා ගෙන ඇත. 
 



අදහස් (2)

ලක්ෂ 20 ක මුදල් හා දේපල සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

saman Wednesday, 02 August 2017 05:25 AM

ටයි කෝට් දාගෙන බිලියන ගණන් හොරකන් කරපු අය තාම එළියේ. අපේ රටේ නිතිය හරිම අපුරුයි.

:       0       0

de silva Wednesday, 02 August 2017 07:30 AM

සමන්ගේ අදහස මමත් අනුමත කරමි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 38 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site