(අකිල බද්දෙවිතාන සහ ඩයනා උදයංගනී)
ආපදා තත්ත්වය හේතුවෙන් මාතර, ගාල්ල, රත්නපුර හා කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්කවල ලක්ෂ තුනකට ආසන්න පිරිසකට විදුලිය නොමැති වී ඇතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
මාතර ග්‍රිඩ් උප පොළ ජලයෙන් යටවී ඇතැයි ද ඒ අනුව 1,36000කට විදුලිය නොමැතිවී ඇතැයි ද කී ඇමැතිවරයා එයින් 50000ක පමණ පිරිසකට තංගල්ලෙන් විදුලිය ලබාදීමට කටයුතු කර ඇතැයි ද කීවේය.
එසේම හානියට පත් විදුලි පරිපථ පද්ධති ලංකා විදුලිබල මණ්ඩලය මගින් පරීක්ෂා කර ඒවා නොමිලේ යථා තත්ත්වයට පත්කරදීමට කටයුතු යොදා ඇතැයි ද ඔහු පැවසීය.
විශේෂයෙන්ම දැනට ජලයෙන් යටවී ඇති විදුලි උප පොළවල් ආශ්‍රිතව බෝට්ටු පැදීමෙන් වළකින් ලෙසද ඇමැතිවරයා ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
616
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
523
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ තුනකට විදුලිය නෑ