යාපනයේ විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්විස්කුමාර්ට පළායාමට උදව් කළැයි සැකපිට ළමා හා වනිතා කටයුතු ඇමැතිනි විජයකලා මහේෂ්වරන්ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඊයේ(9) පස්වරු 3ට පමණ ඇය රහස් පොලිසියට පැමිණ ඇති අතර ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
434
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රහස් පොලිසිය විජයකලාගෙන් ප්‍රශ්න කරයි
sachith Thursday, 10 August 2017 06:04 AM
ලබාදී ඇති ප්‍රකාශය අනුව මෙතුමිය විසින් අල්ලාගත් ස්විස් කුමාර්ව රිමාන්ඩ් එකේ ඉන්න නියෝජ්‍ය පොලිස්පති විසින් නිදහස් කරලා තියෙන්නේ.
Hafeel Thursday, 10 August 2017 07:34 AM
මෙයාගේ ප්‍රබාකරන් හිටියනං, මේ මොහෙතේ මෙයාට සහනයක් වෙන්න තිබුන. මෙයා තමයි කිව්වේ ප්‍රබාකරන් අද හිටියානං අද අගමැති කියලා.
balaya Thursday, 10 August 2017 08:04 AM
වරදට දඬුවම් කලයුතුය.