(බිමල් ශ්‍යාමන් ජයසිංහ.ඡායාරූප-රේඛා තරංගනී ෆොන්සේකා)

මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් බවට සැකකරන ගල්කිස්සේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටි 30 දෙනා බූස්ස හමුදා කඳවුරට යොමු කර ඇතැයි වාර්තා වේ.

එම ස්ථානයේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට ද තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.එම සරණාගතයින් රැඳි සිටි නිවාස සංකීර්ණයට ද හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.