හිටපු ජනපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා අද (3) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචිමාර්ග වලින් කියැවේ.
මිය යන විට ඒ මහතා 80 වැනි වියේ පසුවිය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිර්මාතෘවරයා වශයෙන් ඒ මහතා විශේෂ සේවයක් සිදු කළ අයෙකි.
හිටපු ජනපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා අද (3) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචිමාර්ග වලින් කියැවේ.
මිය යන විට ඒ මහතා 80 වැනි වියේ පසුවිය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිර්මාතෘවරයා වශයෙන් ඒ මහතා විශේෂ සේවයක් සිදු කළ අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම මිනිස්සු, නියම ජනාධිපති පුත්තු , ජේ ආර් ජයවර්ධන ජනපතිට පුතෙක් හිටියද කියලවත් මිනිස්සු දන්නෙ නෑ... ඒතරම් නිහතමානී මිනිහෙක්. ඒ වගේමයි එතුමගේ පුත්තු ටිකත්. වැදගත් මිනිස්සු ...
ඔබට නිවන් සුව !!! රබර් සෙරෙප්පු දාගෙන සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන පාරේ ගමන් කරපු නිහතමානී මහත්තයෙක් !!!
පැත්තකට වෙලා පියතුමාගේ හයිය පෙන්නන්නේ නැතිව රටට වැඩක් කරපු මිනිසෙක්. ඔබට නිවන් සුව !!!.
දැන් ඉන්න දේශපාලකයන්ට සහ ඒ අයගේ පවුල්වල අයත් ඔබ වගේ උනානම්... ඔබට නිවන් සුව !!
ඔබට නිවන් සුවපතමු!
නිවන් සුව පතමි.
මෙන්න නියම දේශපාලකයෝ. කිසිම ලොකුකමක් නැති තාත්තගේ හයිය වැරදි විදිහට පාවිච්චි නොකරපු උතුම් මනුස්සයෙක්. සමාදානයේ සැතපේවා ඔබතුමා.
නිවන් සැප ලැබේවා. 87-90 කාලය මතක අය නම් මෙයාව හොදට දන්නවා.
එස්ටීඑෆ් නිර්මාතෘ ඔබට නිවන් සුවපතමු!
නිහතමානී මහත්මයෙක් ඔබට නිවන්සුව ලැබේවා
මෙතුමා 1988-89 භීෂණ කාලයේ පවා කිසිම ආරක්ෂාවක් නැතුව තනිවම චැතම් වීදිය දිගේ නිතර ඇවිදගෙන ගිය පුද්ගලයෙක්. උතුම් මහත්මා ගුණ ඇති අයෙක්.
පිරුණු කලේ දිය නොසැලේ .. ඔබතුමා සාමයේ සැතපෙවා. ජේසුනි ඔහුට කරුණා කල මැනව ආමෙන්
හොඳ මිනිස්සුන්ගේ ළමයිත් හොඳයි .