(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සෞඛ්‍ය හේතුන් මත පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වු බවත් ඒ සඳහා පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පත් කර ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රුවන් යළි පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට
saman Friday, 23 June 2017 09:02 AM
ජයකොඩි මහත්තයා ආපහු කඩේ යන්න බෑ කියල කිව්වද?
ලක්ෂි Friday, 23 June 2017 10:17 AM
පොලිස් මාධ්‍ය ප්‍රකාශකකම මෙහෙම කරනවා කියන්නේ..., හරියට ගිරවෙක් හොඳින් පුරුදු කරවනවා වගේ...
ධම්ම Friday, 23 June 2017 02:18 PM
පොලිස්පතිතුමා වැඩ බාරගන්න කොට කිව්වේ මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසිකරනවා කියලා නේද?
සෙනෙවි Sunday, 25 June 2017 02:00 PM
හැබෑටම ඇඹිලිපිටියෙ කේස් එකට මොකද උනේ ?