IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රවීගේ පෙත්සම සලකාබැලීම අරඹයි

( තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ )
 
තමන් අත්අඩංගුවට  ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ ඒකසත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා  ඇතුළු  පුද්ගලයින් හතර දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ අද(11) පෙරවරු 11.00ට සලකා බැලීම ආරම්භ විණි.
 
⁣මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු  ඒ.එච්.එම්.ඩී නවාස් සහ විනිසුරු සෝභිත රාජාකරුණා මහතා හමුවේ කැදවේ.



අදහස් (2)

රවීගේ පෙත්සම සලකාබැලීම අරඹයි

Raveendra Wednesday, 11 March 2020 07:31 AM

ඔන්න මැරෙන්නේ මෙන්න මැරෙන්නේ වගේ රෝදපුටුවෙන්ද ඇවිත් තියෙන්නේ ?

:       0       20

siri Wednesday, 11 March 2020 09:14 AM

තීන්දුව අපිනම් දන්නවා.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site