(ටී.කේ.ජී.කපිල )
තම යටි පතුල්වල රන් කැබලි 4 ක් අලවා ගෙන නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද (25) කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොවුන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුචිරාපල්ලි ප්‍රදේශයේ පදිංචි 21 සහ 45 හැවිරිදි පුද්ගලයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට රේගු ඇස යොමු වුනේ කොහොමද?