(අනීෂා මානගේ)
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ රන්න වාඩිගල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හළක අද (20) දහවල් 3.00ට පමණ ගින්නක් හට ගෙන ඇතැයි හුංගම පොලිසිය කියයි.
මේ වන විට ගින්නෙන් ඇගලුම්හලේ උපකරණ රැසක් විනාශ වී තිබේ.
ආයතනයේ සේවකයින්, තංගල්ල නගරසභාවේ ගිනිනිවන ඒකකය, තංගල්ල හා හුංගම පොලිස් ස්ථානවල නිළධාරින් හා ප්‍රදේශවාසීන්ගේ සහයෙන් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd