(ළහිරු හර්ෂණ )
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද(12) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබී ය.
අධිකරණ විනිසුරුවරුන් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කර අධිකරණයට බලපෑම් කිරීමේ චෝදනා මත ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයා මොකද පිස්තෝලේ අරගෙන ඉන්නේ...? අනේ කාලේ වනේ වාසේ...
මේ වගේ අය ඇතුලෙම තියාගන්න. එළියට එවන්න එපා..
ඔයාටත් ඕස්ට්‍රේලියාවට වෙලා හොරු අල්ලන්න.
රන්ජන් මහජන මුදල් කොල්ල කාලද මේ රිමාන්ඩ් වෙන්නේ? නෑ, යුක්තිය..., යුක්තිය කතා කරන්න ගිහින්. රන්ජන් ඒ වැඩේ කල හැටි වැරදියි තමා. නමුත් ඔහු එළිදරවු කරන්න උත්සාහ කරන්නේ, නීතිය නවන බලධාරීන් සහ මහජන මුදල් ගසාකන හොර මගඩි වැඩ කරන, තක්කඩි දේශපාලුවන්, හිරේ ඉන්න ඕන එවුන් රජ ගෙවල් වල වැජඹෙද්දී මහජනයා වෙනුවෙන් හඬ නැගීමයි.
ජගත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේද? නැතිනම් හතර ලියද්දේද? මාර මොලයක්. මොල ගෙනියන නැවක්..
ජගත් ඔයා කොහොමද දන්නේමට එදාවේල කන්න නැහැ කියලා. දන්න දෙයක් කතා කරන්න. මානසික ලෙඩෙක් වුණාට අපිට උපදෙස් දෙන්න එපා.