(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්මලාන බොරුපන පාලම අසල තිබී කොටස් දෙකකට වෙන් වු මෝටාර් උණ්ඩයක් සොයාගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි.
අද (27) උදෑසන පාලම අසලින් ගමන් ගත් පුද්ගලයකු මෙම උණ්ඩ කොටස් දැක පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට ලබා දුන් තොරතුරක් මත එම ස්ථානයට පැමිණි ගල්කිස්ස පොලීසිය මෙම මෝටාර් උණ්ඩ කැබලි සොයාගෙන ඇත.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස පොලීසිය සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් පෙනෙන්නේ මේක රාවණාගේ දඬු මොනරයේ `සරුව ලෝක පුට්ටුව ` වගෙයි!