( ප්‍රින්ස් රත්නායක)
පවතින ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අධ්‍යපන කලාපෙය් පාසල් සහ නිවිතිගල කලාපයේ පාසල් හෙට(29) නිවාඩු දීමට පියවර ගත් බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරිය මහතා නිවේදනය කරයි.
“ඒ අනුව රත්නපුර,කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල පැල්මඩුල්ල යන කොට්ඨාසවල පාසල් ද නිවිතිගල, අයගම, කලවාන, කහවත්ත කොට්ඨාසවල පාසල් ද හෙට වසා දැමීමට තීරණය කළා“යැයි ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd