(ටී.කේ.ජී.කපිල )
තම ගමන් බෑගය එල්ලා ගෙන යන අත් දෙක (හැඩලය) තුළ රත්තරන් කූරු දෙකක් සඟවා ගෙන , නීතිවිරෝධී ලෙස ඉන්දියාවට යෑමට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (24) සවස අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
මොහු 40 හැවිරිදි කොළඹ , පිටකොටුව ඩයස් පෙදෙසේ පදිංචිකරුවෙකි .
සැකකරුගේ ගමන් බෑගයේ සඟවා ගෙන තිබූ රත්තරන් කූරු වල මුළු බර ග්‍රෑම් 122 කි. ඒවායේ මුළු වටිනාකම රුපියල් 6,71,500 ක් බව රේගුව පවසයි
2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රත්තරන් කූරු තොගයක් අත්බෑගයේ තිබී අත්අඩංගුවට