IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


රට යවන ජාවාරමකට මල්වතු නා හිමියන්ගේ නමත් ඈඳලා

(චමිල් රුපසිංහ)

මල්වතු මහ නාහිමි මූලිකත්වයෙන් ජපන් රටේ රැකියා හා අධ්‍යාපන අවස්ථා ලබාගත හැකි බව පවසමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනායක හිමියන්ගේ දැනුම් දීම මත මහනුවර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක ගුරුවරියකට දුරකතන මගින් කතා කර මල්වතු මහනාහිමියන්ගේ ආශීර්වාද මත ජපන් රටට පුද්ගලයින් යැවීමේ වැඩසසටහක් ක්‍රියාත්මක බවත් සීමිත පිරිසක් සඳහා එම අවස්ථාව ලැබෙන නිසා හැකි ඉක්මනින් මුදල් බැර කළ යුතු බවත් දැනුම් දී ඇත. ඒ අනුව අදාළ ගුරුවරිය අවස්ථා දෙකකදී එම ගිණුමට රුපියල් 95000 ක් බැර ඇත්තේ ඇගේ පුතා ජපන් රටට යැවීමේ අදහසිනි.

මේ සම්බන්ධ තොරතුරු මහනායක හිමියන්ට දැන ගන්නට ලැබීමෙන් පසු උන්වහන්සේ ඒ බව මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම්දී තිබේ.

තමන් වහන්සේ කිසිදු අවස්ථාවක මෙවැනි ක්‍රියා සඳහා අනුබල දීමක් සිදු නොකරන බැවින් අදාළ වංචාව සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන ලෙස උන්වහන්සේ පොලීසියට දැනුම්දී ඇත.



අදහස් (2)

රට යවන ජාවාරමකට මල්වතු නා හිමියන්ගේ නමත් ඈඳලා

Nniwanjalin asha madanayake Thursday, 21 December 2017 06:35 PM

උගත් මේ වගේ අය ඔහොම කරද්දී සාමාන්‍ය අය මොනවා කරාවීද .

:       0       0

rocky Friday, 22 December 2017 03:02 AM

පළමුවෙන්ම මේ ගුරුවරිය ගැන සුදුසු පියවරක් ගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 32 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site