IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රජරටදී වතුරත් සොරකම් කරති

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර තිසාවැවට මහවැලියෙන් අක්කර අඩි 2000 ක ජල ප‍්‍රමාණයක් ලබාගත්තද එම ජලයෙන් අක්කර අඩි 1775 ක්ම අස්ථාන ගතවි ඇතැයි මධ්‍යම රජයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ප‍්‍රසන්න සිල්වා මහතා පවසයි.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව්වල වත්මන් ජල මට්ටම ගැන අප කළ විමසීමකදී වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා මේ බව පැවසිය.

“මිට දින පහකට පෙර තිසාවැවට මහවැලියෙන් ජලය අක්කර අඩි 2000 ක් ලබාගත්තා.එහෙත් තිසාවැවට ජලය ලැබි ඇත්තේ අක්කර අඩි 225 කට ආසන්න ප‍්‍රමාණයක්.අතර මගදි යම් පිරිසක් විසින් ජලය සොරා ගන්නා බවට තහවුරු වි තිබෙනවා.මේ සම්බන්ධයෙන් අපි පොලිසියටත් දන්වා තිබෙනවා.

මධ්‍යම රජය යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් 103 ක් තිබෙනවා.පදවිය හුරුලූවැව රාජාංගනය නාච්චාදුව සහ නුවරවැව යන මහා පරිමාණයේ ජලාශවලද ජලය ඉතාමත්ම පහළ මට්ටමක පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා මෙහිදි පැවසිය.
 



අදහස් (2)

රජරටදී වතුරත් සොරකම් කරති

ravin Tuesday, 08 August 2017 12:32 PM

ඔයවගේ මහා පරිමාණ හොරකම් කරන්නේ දෙසපලුවෝ. පොලිසියෙන් වැඩක් වෙයිද?

:       0       0

Pradeep Liyanage Wednesday, 09 August 2017 02:50 AM

රජරටට බලපා ඇති නියගයෙන් ප්‍රදේශයේ හැමෝම බැටකනවා. හැමෝටම ජලය අවශ්‍යයි. ඉතින් ජලය හොරකම් කලා කියලා පොලිසි යනවනම් ඒක වැරදියි, මොකද ජලය යනු අත්‍යවශ්‍ය දෙයක් නිසාවෙන්. නමුත් හොයල බලන්න ඒ ජලයට මොකද වෙන්නේ කියලා. රජරට මිනිස්සු කාටවත් අතනොපා ගොවිතැනෙන් බොහොම නම්බුකාර ලෙස ජීවත්වූ අය. නමුත් දැන් නියගය නිසා අසරණ වෙලා. රටටම බත සැපයු මිනිස්සුන්ට දැන් බොන්නවත් වතුර නෑ. රටේ මුල් පුරවැසියත් රජරට, එත් පළාතේ මිනිස්සුන්ට සහන සැපයීමේ වැඩපිළිවෙලක් නෑ. හරිම ඛේදනීයයි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site