රංජන් කස්තුරි
රාජ්‍ය ජනමාධ්‍ය ආයතන තුනකට නව සභහපතිවරුන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභහපතිනිය ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මියද , ස්වාධීන රූපවාහිනියේ නව සභහපතිනිය ලෙස මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මියද සැලසිනේ අයතනයේ නව සභහපතිනිය ලෙස උමා රාජමන්ත්‍රී මහත්මිය පත්ව සිටිති.
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක සභහපතිධූර සඳහා කාන්තාවන් තිදෙනෙකු පත්වීම විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට ටම ඉනෝක කඩේ ගියේ ඒ කාලේ. ඒවත් ඉවරි කියල හිතා ගනිමු. අපි නම් කොහොමත් ආණ්ඩුවේ රුපවාහිනී බලන්නේ නැහැ
මේක ගන්න සෑහෙන්න කඩේ ගියා තමයි
කාන්තාවන් තිදෙනෙකු වගකිව යුතු තැන්වලට රජය විසින් පත්කිරීමෙන් ධනාත්මක වෙනසක් කර ඇතිබව පෙනේ. කාන්තාවන් ඉහළ තනතුරුවලට පත්කිරීම වැඩිකළ යුතුයි. විශේෂයෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෛද්‍ය වැනි දෙපාර්තමන්තුවල ඉහළම තනතුරු කාන්තාවන්ට ලබා දීම වඩාත් යෝග්‍යය. ලෝකයේ දියුණුම රටවල පාර්ලිමේන්තු කැබිනෙට්ටුවේ 50% කාන්තාවන් නියෝජනය කරන රටවල් තිබේ. ලංකාව එතරම් දුරට ගොස් නැතත් කාන්තාවන්ට බලගැන්වීමට පටන් ගෙන ඇති බව කර ඇති වෙනසෙන් පැහැදිලිවේ. කෙසේ වෙතත් මේ වෙනස කල යුතුව තිබුනේ මිට කලකට පෙරය.
අනේ හොදයි. කාන්තාවන්ට කාන්ත අයිතිය රැක ගන්න මද්‍යසාර විකුණන්න අරගන්න කියපු ඇමති නේ.
රජයේ වාහිනීවල වෑහෙන්නෙම ආණ්ඩු කරන අයගේ ගුණ සහ විරුද්ධ අයගේ අගුණ. ඒකට එහෙම පුළුවන් අය විතරයි ගන්නේ. ඒව වැඩිය ජනප්‍රිය නැත්තේ සහ පාඩු ලබන්නේ ඒකයි.
තොටිල්ල පදවන අත ලෝකය පාලනය කරයි.රට වැසියන්ගේ දුක් කඳුළු පාලකයින්ට පෙන්වන දවස් වැඩි ඇතක නොවේ.
ITN එකේ නව සභාපතිය දක්ෂයි වගේ.