රංජන් කස්තුරි
රාජ්‍ය ජනමාධ්‍ය ආයතන තුනකට නව සභහපතිවරුන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභහපතිනිය ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මියද , ස්වාධීන රූපවාහිනියේ නව සභහපතිනිය ලෙස මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මියද සැලසිනේ අයතනයේ නව සභහපතිනිය ලෙස උමා රාජමන්ත්‍රී මහත්මිය පත්ව සිටිති.
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක සභහපතිධූර සඳහා කාන්තාවන් තිදෙනෙකු පත්වීම විශේෂත්වයකි.
ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.
වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි.
කොළඹ ගාල්ල මහා මාර්ගයේ බෙන්තොට දුම්රිය හරස් පාර අසල දුම්රිය මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු අද (16)දහවල් ධාවනය වූ බෙලිඅත්ත - කොළඹ සීඝ්‍රගාමී දුම්රියේ හැපීම
මන්ත්‍රීවරුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ගෙන්වා ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් වත්කම් බැරකම් ප්‍රකාශ වහාම භා
බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශී
වසර 11 ක් පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රදවා සිටි රැදවියකු අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි.
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
රාජ්‍ය මාධ්‍ය තුනක මුල් පුටු කාන්තාවන්ට
rama Monday, 14 May 2018 04:50 PM
මේ කට ටම ඉනෝක කඩේ ගියේ ඒ කාලේ. ඒවත් ඉවරි කියල හිතා ගනිමු. අපි නම් කොහොමත් ආණ්ඩුවේ රුපවාහිනී බලන්නේ නැහැ
Sheath diwulganeTuesday, 15 May 2018 12:08 AM
ඉවසන්න පුතේ ඉවසන්න
අතුල Monday, 14 May 2018 05:02 PM
මේක ගන්න සෑහෙන්න කඩේ ගියා තමයි
paksikaya Tuesday, 15 May 2018 01:07 AM
කාන්තාවන් තිදෙනෙකු වගකිව යුතු තැන්වලට රජය විසින් පත්කිරීමෙන් ධනාත්මක වෙනසක් කර ඇතිබව පෙනේ. කාන්තාවන් ඉහළ තනතුරුවලට පත්කිරීම වැඩිකළ යුතුයි. විශේෂයෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෛද්‍ය වැනි දෙපාර්තමන්තුවල ඉහළම තනතුරු කාන්තාවන්ට ලබා දීම වඩාත් යෝග්‍යය. ලෝකයේ දියුණුම රටවල පාර්ලිමේන්තු කැබිනෙට්ටුවේ 50% කාන්තාවන් නියෝජනය කරන රටවල් තිබේ. ලංකාව එතරම් දුරට ගොස් නැතත් කාන්තාවන්ට බලගැන්වීමට පටන් ගෙන ඇති බව කර ඇති වෙනසෙන් පැහැදිලිවේ. කෙසේ වෙතත් මේ වෙනස කල යුතුව තිබුනේ මිට කලකට පෙරය.
lalithsjm Tuesday, 15 May 2018 01:13 AM
අනේ හොදයි. කාන්තාවන්ට කාන්ත අයිතිය රැක ගන්න මද්‍යසාර විකුණන්න අරගන්න කියපු ඇමති නේ.
Ananda Tuesday, 15 May 2018 05:53 AM
රජයේ වාහිනීවල වෑහෙන්නෙම ආණ්ඩු කරන අයගේ ගුණ සහ විරුද්ධ අයගේ අගුණ. ඒකට එහෙම පුළුවන් අය විතරයි ගන්නේ. ඒව වැඩිය ජනප්‍රිය නැත්තේ සහ පාඩු ලබන්නේ ඒකයි.
kalani Tuesday, 15 May 2018 07:29 AM
තොටිල්ල පදවන අත ලෝකය පාලනය කරයි.රට වැසියන්ගේ දුක් කඳුළු පාලකයින්ට පෙන්වන දවස් වැඩි ඇතක නොවේ.
Ruwan Tuesday, 15 May 2018 07:46 AM
ITN එකේ නව සභාපතිය දක්ෂයි වගේ.