IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


රජයේ ඉඩමක් බලෙන් අත්පත් කරගන්න හැදූ 39 ක් අත්අඩංගුවට

(චාපා මධුභාෂිණී)
මින්නේරිය සී.පී පුර ග්‍රාමසේවා වසමේ කටුකැලියාව ප්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට ගිය පුද්ගලයින් 39 මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට පත් සැකකරුවන් මින්නේරිය, සී.පී පුර, ගිරිතලේ සහ කටුකැලියාව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
 
රජය විසින් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වෙන්කොට තිබූ මෙම ඉඩම ප්‍රදේශ ගණනාවක පිරිසක් එක්ව අත්පත්කර ගැනීමට ගිය අවස්ථාවේ මින්නේරිය පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (23) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (2)

රජයේ ඉඩමක් බලෙන් අත්පත් කරගන්න හැදූ 39 ක් අත්අඩංගුවට

wimal Friday, 23 August 2019 10:41 AM

විල්පත්තු වන විනාශයට කෝ නීති...?

:       0       16

Ananda Friday, 23 August 2019 11:05 AM

විල්පත්තුවට, ඒවගේම විහාරස්ථානවල ඉඩම් බලෙන් අල්ලන් පදිංචිවෙන මරක්කලුන්ට කෝ ඔය නීතිය? ඒවාට නම් පොලිසියත් වලිගේ පිටිපස්සේ ගහගෙන...

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 327 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 356 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site