(දයාරත්න ඇඹෝගම)
ගුරු පත්විම් සහ සංවර්ධන නිලධාරි පත්විම් ලබාදිමේදි අසාධාරණ ආකාරයට කටයුතු කර ඇති බවට චොදනා කරමින් උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිධාරීහූ පිරිසක් අද (24) මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණිළි කළහ.
උතුරු මැද ආණ්ඩුකාර ලේකම් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd