IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යමුනා ගඟේ බෝට්ටුවක් ගිලී 19ක් මරුට

ඉන්දියාවේ යමුනා ගංගාවේ යාත්‍රා කරමින් තිබූ මගී බෝට්ටුවක් ගිලීමෙන් 19 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

යාත්‍රාව උත්තර ප්‍රදේශයේ බැග්පට් සිට හර්යානා දක්වා ගමන් කරමින් තිබී ඇති අතර එහි 50 දෙනෙක් පමණ ගමන් කර ඇ‍ත.
10 දෙනකු පිහිනා ගොඩට පැමිණ ඇති බවත් වාර්තා වේ.

එහි සිටි පිරිසෙන් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් බවත් අතුරුදන් වූ පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් පැවසේ.
පොලිසිය පවසන්නේ මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි. බෝට්ටුවේ ගෙන යා හැකි මගීන් ප්‍රමාණය 35ක් බවත් උවමනාවට වඩා මගීන් පැටවීම හේතුවෙන් බෝට්ටුව ගිලී ගොස් ඇති බවත් මේ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.

කෙසේ වෙතත් සිද්ධියෙන් කෝපයට පත් ගම්වැසියන් පොලිසියට ගල් ප්‍රහාර එල්ල කර ඇති අතර වාහන කිහිපයක් ද ගිනි තබා ඇති බව වාර්තා වේ.

(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිණි - 085)



අදහස් (1)

යමුනා ගඟේ බෝට්ටුවක් ගිලී 19ක් මරුට

shantha Thursday, 14 September 2017 11:16 PM

ආ එතකොට පොලිසියේ අයද මේ බෝට්ටුවට වැඩිපුර මිනිස්සු දැම්මේ

:       0       55

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site