(රොමේෂ් මධුෂංඛ)
යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අගෝස්තු 08 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා අද (25) නියෝග කළේය.
යාපනය වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන 39 හැවිරිදි සෙල්වරාසා ජෙයන්තන් නැමත්තා අද (25) උදෑසන ඥාතියකු සමග පැමිණ යාපනය පොලීසියට බාර විය.
සැකකරු යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාකාරීව රැඳවීමටද යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යාපන වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
lalith Tuesday, 25 July 2017 10:23 PM
ඇත්තම කෙනා නේද? බලන්න රෝ සංවිධානෙන් පුරුදු කරපු කෙනාද? නැතිනම් වෙන කෙනෙක්ද? කියල.