නල්ලූර්හිදී සිදුවූ වෙඩි තැබිමෙන් තුවාල ලබා යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂකයා මිය ගිය බව පොලිසිය පවසයි.
තවත් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි.මෙම සිදුවීමෙන් විනිසුරුවරයාට කිසිදු තුවාලයක් සිදුව නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාපනේ පොලිසියට අවනත නොවන අයට වෙඩි තියන එක ගැන තව පාරක් හිතන්න වෙනවා. පොලිසියේ කීදෙනෙක් දැන් හිරේ ගියාද පොලිසියට අවනත නොවන අයට වෙඩි තියල ,දැන් මෙතන මියගිය පොලිස් මහතා ගැන කවුරුවත් කතා කරන්නේ නැතිවෙයි .
මෙය පසුගිය දිනවල පොලිස් වෙඩි තැබීමකින් මියගිය තරුණයාගේ සිද්ධියට එකට එක කිරීමකි. දැන්වත් උතුරේ ආරක්ෂක අංශ අවධියෙන් සිටියයුතු බවට ලැබුණු සංඥාවක් මේක.