ඉන්දිකා රාමනායක
යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප‍්‍රනාන්දු මහතාට ජනාධිපතිවරයා මාස තුනක සේවා දිගුවක් ලබා දී ඇති බව යුද හමුදාව කියයි.
දම්පත් ප‍්‍රනාන්දු මහතා ඊයේ (3) යුද හමුදා සේවයෙන් විශ‍්‍රාම යාමට නියමිත තිබු අතර ඊයේ දිනයේ සිට බල පැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා ඒ මහතා වෙත මෙම සේවා දිගුව ලබා දී ඇති බවද හමුදාව සඳහන් කරයි.
1983 වසරේ අපේ‍්‍රල් මස 27 වැනි දා කෙඩෙට් නිලධාරියකු වශයෙන් යුද හමුදාවට එක්ව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd