(හේමලතා ඞී හේවගේ )
පන්නල ජනහිතගම ප‍්‍රදේශයේදී අද (04) යතුරුපැදි දෙකක් ගැටීමෙන් එම යතුරු පැදිකරුවන් දෙදෙනා එම ස්ථානයේදිම මියගොස් ඇතැයි පන්නල පොලිසිය කියයි.
එක් යතුරුපැදියක පිටු පස ගමන් කළ අයෙකු බරපතල තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd