
(ඩයනා උදයංගනී)
දිවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ (1) සහ අද (2) දිනවල ඇද හැලුණු මහ වැසි හා හමා ගිය තද සුළං හේතුවෙන් පවුල් 2500 කට පමණ අයත් 10,000 ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගාල්ල, වව්නියාව, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, ගම්පහ, හම්බන්තොට, පුත්තලම, ආදී දිස්ත්‍රික්කවල ජනතාව මෙම වැසි සහ සුළං හේතුවෙන් වැඩි පීඩාවකට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මෙයින් එම දිස්ත්‍රික්කවල නිවාස 33 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 555 කට අර්ධ හානි සිදුව තිබේ
මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 6කට අයත් පවුල් 1,671 ක 7,166 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
2025 දෙසැම්බර් මස 18
559
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ වැසි - සුළං හේතුවෙන් පවුල් 2,500 ක් පීඩාවට