(නිමන්ති රණසිංහ)
උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන 27කින් බොරැල්ලේ නිවසක් මිලට ගැනීමේ සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ රුපියල් ලක්ෂ 2ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(25) නියෝග කළේය.
එසේම විත්තිකරුට එරෙහිව නීතිපති විසින් පවරනු ලැබ ඇති අධිචෝදනා පත්‍රයද අද බාරකෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගය සඳහා ජූලි 10 වැනිදාට දින නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් මිලියන 27කින් අද බොරැල්ලේ නිවසක් මිලට ගත හැකිද?
දෙහිවල වෛද්‍ය පාරේ ඉඩම් මිලියන් 4 ...5.. ගණන්වලට අත්පිට මුදලට විකිනෙනවා.ඒවා බලන්න රටට ජාතියට ලදී කවුරුවත් නැද්ද.