(දීපාල් ද සිල්වා)
කහව මංසන්ධියේ සිට ගාල්ල, හික්කඩුව තොටගමුව පාලම දක්වා ගාලු පාරේ ස්ථාන කිහිපයකට මුහුදු ජලය ගලා එමින් පවතින බව ප්‍රදේශවාසීහු කියති.
කහව, ගොඩගම, තෙල්වත්ත, පැරෑලිය හා තොටගමුව යන ප්‍රදේශවල මුහුදු ජලය ගොඩබිමට පැමිණ ඇති බවත් මෙම තත්ත්වය වාරකන් කාලය නිසා ඇතිවන්නක් බවත් ප්‍රදේශවාසීහු සඳහන් කරති.





COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.