IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාස 4ක් තිස්සේ ළමා ආරක්ෂණයට අධ්‍යක්ෂ මණ්ඩලයක් නෑ

බිඟුන් මේනක ගමගේ
 
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීම මාස හතරක් තිස්සේ පමාවීමෙන් එහි පරිපාලනමය කටයුතුවලට දැඩි බාධා පැමිණ ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
 
අධිකාරියේ හිටපු සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය පසුගිය ජනවාරි මාසයේදී අවසන් වූ නමුත් ඉන්පසු මේ වනතෙක් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර නැත.
 
පැවැති අධ්‍යක්ෂ මණ්ඩලයට ද  ගණ පූර්ණය නොමැතිකමින්  අවස්ථා ගණනාවකදී රැස්වීම් පැවැත්වීමට නොහැකි විය.
 
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසීමේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කරන්නැයි තමා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශ ලේකම්වරියගෙන් ඉල්ලීමක් කළ බව පැවැසීය.



අදහස් (0)

මාස 4ක් තිස්සේ ළමා ආරක්ෂණයට අධ්‍යක්ෂ මණ්ඩලයක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 217 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site