(ඉන්දිකා රාමනායක)

2017 වසරේ මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ වැටලීම්වලින් 3 894 600 ක  ව්‍යාජ මුදල් නොට්ටු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මුලස්ථානය කියයි.

රුපියල් 5000 නෝට්ටු 174 ක්, 2000 නෝට්ටු 46 ක්,  1000 නෝට්ටු 2272 ක්,  500 නෝට්ටු 1320 ක්,  100 නෝට්ටු 6 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මූලස්ථානය පවසයි.